එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට තීරණය කර තිබෙන ඒම පක්ෂයේ මහලේකම්වරයා පවසනවා.
මහ ලේකම්වරයා සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගත් බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.