කොළඹ ගාලු මුවදොර යුද හමුදා මුලස්ථානය පිහි‍ටුවා තිබූ ඉඩමෙන් කොටසක් චීනයේ ෂැන්ග්‍රිලා සමාගමට සින්නක්කරවම පවරා දීම  පසුගිය රජය සමයේ සිදුව තිබුණා.
එහෙත් රටේ කිසිදු බිම් අගලක්වත් එසේ පවරා නොදුන් බවටයි බොහෝ පාර්ශව අදහස් පල කර තිබුණේ.
කෙසේ වෙතත් එම පවරාදීමට අදාළ නිල ලේඛන අයි ටී එන් රූපවාහිනී නාලිකාව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිඛෙනවා.
මේ එම ලේඛනයයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :