මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමට ගත් තීරණය කිසි ලෙසකින් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළා.
ඒ පොලොන්නරුවේදී දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ඉදිකිරීමේ ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
කවර බලපෑම් එල්ලවුවද මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම දඩුවම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිඛෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :