අර්ජුන, අර්ජුන හමුවෙයි

ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කතරගම දේවාලයට පැමිණි අවස්ථාවේ එහි සිටින අර්ජුන නම් හස්තියා දැකගෙන තිබෙනවා.
මෙම හස්තියාට අර්ජුන යන නම ලබාදී තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම 1996 වසරේ මාර්තු 17 වනදා ලෝක කුසලානය දිනාගත් දිනයේදී උපත ලබා තිබීම හේතුවෙනුයි.
ඒ අනුව 1996 ලෝක කුසලානය දිනා ගතව ඇති කාලය අර්ජුන හස්තියාගේ වයසට සමාන වනවා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :