දුම්රිය කළමනාකරණ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සංගමය අද රාත්‍රීයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.
වැටුප් හා දීමනා ගැටලු විසඳීමට කටයුතු නොකිරීම/ පැය 08 වැඩ දිනය ලබා නොදීම හා දුම්රිය සේවාව පෞද්ගලිකකරණය කිරීමට දරන උත්සාහයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම සංගමය නිවේදනය කළේ.
ඒ අනුව අදාළ ගැටලු විසඳන තෙක් දුම්රිය එන්ජින් පරීක්ෂා කිරීම්වලින් ඉවත් වන බවත් සේවාවට අයත් අනෙක් රාජකාරී දෙපාර්තමේන්තු නීතිරිතිවලට අනුව පමණක් සිදුකරන බවත් එම සංගමයේ ලේකම් කමල් පීරිස් මහතා සදහන් කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :