පිළිකා පරදන්න ඊශ්‍රායලයෙන් නව ප්‍රතිකාරයක්

බරපතල ජානමය රෝග සුවකළ හැකි විස්මිත ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට ඊශ්‍රෘයල පර්යේෂකයින් කණ්ඩායමක් සමත්ව තිඛෙනවා.
ඒ අනුව මිනිස් සිරුරේ ජානවල පවතින සූක්ෂම ෙසෙල පවා කොටස්වලට වෙන් කර හදුනා ගනිමින් ප්‍රතිකාර ලබාදීමට මේ යටතේ හැකියාව පවතින බවයි ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ.
ඊශ්‍රායලයේ Weizmann Institute ආයතනය විසින් මෙම සොයා ගැනීම සිදුකර තිඛෙනවා.
මේ දක්වා සුව කළ නොහැකි මට්ටමේ පවතින පිළිකා ඇතුලු බරපතල ජානමය රෝග රැසක් නිශ්චිතව සුව කිරීමේ හැකියාව නව ජානමය ප්‍රතිකාර ක්‍රමයේ පවතින බවද එම වාර්තා සදහන් කරනවා.

 

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :