හැකිනම් ගෝඨාභය අපේක්ෂකයා බව කියන්න / නවීන්ගෙන් අභියෝගයක්-Audio

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බව හැකිනම් නිවේදනය කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඊට කිසිසේත්ම එකග නොවන බව තමන් තරයේ ිවහ්වාස කරන බවයි.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :