මහින්ද රාජපක්ෂ මහතා විසින් නිර්මාණය කළ යටිතල පහසුකම්වලින් පවා ප්‍රයෝජන ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත්වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අද නුවරඑළියේදී පැවැති එළිය වැඩසටහනට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බවයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :