“ජනබලය කොලඹට” විරෝධතාවය කල් දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය විසින් සැලසුම් කර තිබූ ජනබලය කොලඹට විරෝධතාවය කල් දමා තිඛෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ අගෝස්තු 17 වනදා එම විරෝධතාවය සැලසුම් කර තිබුණද උසස් පෙළ විභාගය එම දිනවල යෙදී තිබීම හේතුවෙන් එය කල් දැමූ බවයි.
ඒ අනුව සැප්තැම්බර් 05 වනදා විරෝධතාවය සිදුකරන බවයි නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :