කැනඩාවේ වෙඩි තැබීමකින් දෙදනකු මරුට / 13කට තුවාල

කැනඩාවේ ටොරොන්ටෝ හී ග්‍රීක්ටවුන් දිස්ත්‍රික්කයේදී සන්නද්ධ පුද්ගලයකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් දෙදනකු මියගොස් 13 දෙනකු තුවාල ලබා තිඛෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ මිය ගිය අය අතරට ප්‍රහාරකයාද ඇතුලත් බවයි.
සිද්ධියෙන් මිය ගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ.
මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන අතර ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂන ක්‍රියාත්මකයි.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :