අගොස්තු 03 දොස්තරලා වර්ජනයේ

අගෝස්තු 03 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළද ගිවිසුම හා තවත් කරුණු 9ක් මුල් කර ගනිමින්.
අදාළ ඉල්ලීම් සදහා කඩිනම් විසදුම් ලබා නොදෙන්නේ නම් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :