නැවත උතුරේ ජනතාව යුද්ධයකට කිසිසේත්ම අවතීර්ණ නොවුණද එවන් චිත්‍රයක් මවාපාමින් බලය ලබා ගැනීමට අන්තවාදීන් උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරත්වයේ දින සැමරුම් උත්සවය අමතමින්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :