ජනප්‍රිය රංගන ශිල්පියෙකු හා ගායන ශිල්පියෙකු වූ ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිඛෙනවා.
මහනුවර පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ රාත්‍රියේ ඔහු මෙසේ මරණයට පත්ව ඇත්තේ ෙඖෂධ අධි මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් බවයි වාර්තාවන්නේ.
මිය යන විට ඉන්දික ගිනිගේ මහතා 37 වැනි වියේ පසුවුණා..
අද(24) පස්වරු 4 සිට දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවත් හෙට(25) පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය සඳහන් කළා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :