මත්කුඩු කිලෝ 103ක් සමග පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුවා බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකු සමග දුරකථන සබදතා පවත්වා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණවී තිඛෙනවා.
ඒ අනුව එම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
බන්ධනාගාර නිලධාරීන් රැසක්ම බන්ධනාගාර තුල සැකකරුවන්ට ජංගම දුරකථන අලෙවි කිරීම හා මත්කුඩු ජාවාරමට සම්බන්ධවී සිටින බවයි මේ වන විට අනාවරණවෙමින් පවතින්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :