ග්‍රීසියේ ඇතන්ස් හී වුඩ්ලන්ඩ් කලාපයේ පැතිර යන ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 50 දෙනකු මරණයට පත්ව තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ තවත් 170 දෙනකු තුවාල ලබා ඇති බවයි.
තුවාලකරුවන්ගෙන් 11 දෙනකු බරපතල තත්ත්වයේ පසුවන බව සදහන්.
ස්ථාන 15කින් සෙස ගින්න පැතිරයාම ආරම්භවී ඇති අතර ඉන් ස්ථාන 3ක ගින්න බරපතල ලෙස ව්‍යාප්තවී තිබුණා.
ගිනි නිවන භටයින් 300ක් හා නාවික හා ගුවන් මෙහෙයුම් ඔස්සේ ගින්න මැඩපැවැත්වීම හා ජීවිත ඛේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරම්න පවතිනවා.
මෙය ග්‍රීසියේ ජාතික ආපදා තත්ත්වයක් ලෙසයි නම් කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :