වේල්ලක් පුපුරයි / සිය ගණනක් අතුරුදන්

ලාඔ්සයේ ජල විදුලි බලාගාරයකට අයත් දැවැන්ත වේල්ලක් පුපුරායාම හේතුවෙන් සිය ගණනක් අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වර්තා කරනවා.
මේ වන විටත් වේල්ල කැඩී යාම හේතුවෙන් පුද්ගල මරණ රැසක්ද වාර්තාවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
එම වේල්ල පහල කලාපයට මේ වන විටත් දැවැන්ත ජල ධාරාවක් ගලා යමින් පවතින අතර ජනතාවට ආරක්ෂිත උපදෙස් ලබාදීමද සිදුවන බව සදහන්.
මේ වන විටත් වේල්ල පහල කලාපයේ දැවැන්ත ගංවතුර තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කළා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :