2018 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළිදක්වා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තර වදින අතර එම කාණ්ඩයේ අනෙක් කන්ඩායම් වන්නේ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානයයි.
මෙහිදී ඒ කාණ්ඩයෙන් ඉන්දියාව / පකිස්ථානය සමග සුදුසුකම් ලබන වටයෙන් ජය ලබන කණ්ඩායම තරග වදිනු ඇති.
එම කණ්ඩායම බවට පත්වීම සදහා එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඕමානය / නේපාලය / මලයාසියාව හා හොංකොං යන කණ්ඩායම් අතර තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ පලමු තරගය ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සැප්තැම්බර් 15 වනදා පැවැත්වෙනවා.
ඩුබායි හා අබුඩාබි හීදී තරගාවලිය පැවැත්වෙන අතර සැප්තැම්බර් 28 වනදා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතයි.
මේ තරගාවලියේ කාලසටහනයි.

Asia Cup 2018 full schedule

Group Stage
15 September – Bangladesh vs Sri Lanka (Dubai)
16 September – Pakistan vs Qualifier (Dubai)
17 September – Sri Lanka vs Afghanistan (Abu Dhabi)
18 September – India vs Qualifier (Dubai)
19 September – India vs Pakistan (Dubai)
20 September – Bangladesh vs Afghanistan (Abu Dhabi)

Super Four
21 September – Group A Winner vs Group B Runner-up (Dubai)
21 September – Group B Winner vs Group A Runner-up (Abu Dhabi)
23 September – Group A Winner vs Group A Runner-up (Dubai)
23 September – Group B Winner vs Group B Runner-up (Abu Dhabi)
25 September – Group A Winner vs Group B Winner (Dubai)
26 September – Group A Runner-up vs Group B Runner-up (Abu Dhabi)

Final
28 September – Asia Cup 2018 Final (Dubai)

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :