රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක් කරමින් මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පැවරීමට රජය කටයුතු කිරීමට දැඩි විරෝධය පල කරන බව ජනතා විමුක්ති පෙරමුණ අද අවධාරණය කළා.එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විකුණාගෙන කෑම බවයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :