දූෂිතයින් සන්ධානගතවෙමින් සමාජය තුල යහපත් පුද්ගලයින් ලෙස පෙනී සීටීමට තැත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ වූ ජකර්තා මූලධර්ම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීමේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

තම ධුර කාලය තුළ දී ලෝකයේ දූෂණයට එරෙහිව ක‍්‍රියාකරන රටවල් අතර ශ‍්‍රී ලංකාව පළමු තැනට පත්කිරීම සිය අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :