එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේස්වරන් මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ විනය කමිටුව හමුවට කැදවීමට තීරණය කර තිඛෙනවා.
අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය සිදුකළ විමසීමකදී අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව කියා සිටියා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :