අධ්‍යාපන අමාත්‍යාංශය දුන් උසස්වීම් හා පත්වීම් ජනපති අණින් නවතී

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදීමට නියමිත සියලු ගුරු හා විදුහල්පති සේවයේ සියළු පත්වීම් හා උසස්වීම් ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිඛෙනවා.
ඒ ගුරු වෘත්තීය සමිති සමග අද පැවැත්වූ සාකච්ජාවෙන් පසුවයි.
ඒ අනුව දේශපාලනික වශයෙන් මෙම පෙත්වීම් සදහා තෝරාගෙන ඇති බවට එල්ලවන චෝදනා පිළිබද සොයා බැලීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :