පෘථවියෙන් බැහැර ස්ථානයක මුල්වරට දියර සහිත ජලය පවතින බව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිඛෙනවා.
ඒ අගහරු ග්‍රහයාගේ දකුණු කොටසේ කිලෝමීටර 20ක් පළල විශාල ජලාශයක් හදුනාගැනීම සමගයි.මෙම ජලාශයේ ඉහල කොටස අයිස් වශයෙන් පෙනුනද එහි පහළින් ජලය පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.

Purdue සරසවියේ ගගන විද්‍යාඥ  Briony Horgan සදහන් කරන්නේ මෙම සොයා ගැනීම හේතුවෙන් අගහරු මත නිසැකවම ජීවය පවතින බවද තහවුරු වන බවයි.

මීට පෙර වෙනත් ග්‍රහලෝකවල ජලය පැවතිය හැකි බවට විශ්වාසයන් මතුව තිබුණද ඒවා නිශ්චිතව තහවුරු කරගෙන තිබුණේ නැහැ.

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය විසින් වසර 3ක් පුරා සිදුකළ නිරීක්ෂණයකින් පසුවයි මෙම විස්මිත ජලාශය සොයගෙන ඇත්තේ.

එහිදී අනාවරණ කර ඇත්තේ මෙම ජලාශයේ වම වශයෙන් සෙන්ටිමීටර 10කට වඩා වැඩි ගැඹුරක් පවතින බවයි.
ඒ අනුව මෙම ජලාශය තුල අවම වශයෙන් ජලය ලීටර බිලියන 10ක් පැවතිය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම අනාවරණය සමග වහාම ගහරුගේ ජලාශය වෙත යානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි ඔවුන් සදහන් කරන්නේ.
ඒ අනුව අගහරුගේ ජීවය මෙන්ම අනාගතයේදී මිනිසාට එහි සුරක්ෂිතවීමේ හැකියාව සොයා බැලීමට නියමිතයි.
මෙය නම් කරනු ලබන්නේ මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම අනාවරණයක් ලෙස වනවා.

Mars' southern polar ice sheets

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :