ශ්‍රී ලංකා අත්අඩංගුවේ දීර්ඝ කාලයක් පැවැති ඉන්දීය ධෂීවර යාත්‍රා 174 ක් මුදා හැරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ඊයේ දිනයේදී යාත්‍රා 50ක් හා අද දිනයේදී ඉතිරි යාත්‍රා මෙසේ මුදා හරින බවයි ප්‍රකාශ වන්නේ.
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී ධීවර කටයුතු සිදුකිරීමේදී මෙම යාත්‍රා හා ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහෙත් එම ධීවරයින් මුදා හැරුණද යාත්‍රා මුදා නොහරින බවයි රජය මීට පෙර දැනුම්දී තිබුණේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :