වායු විමෝචන සහතිකය රහිතව රිය පැදවුවොත් අනිවාර්ය දඩ

රථවාහන ධාවනය කිරීමේ වායු විමෝචන සහතිකය ලග තබා ගැනීම අනිවාර්යය බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසනවා.
ඔහු සදහන් කරන්නේ ඊට අදාළ නීතිය දැඩිව ක්‍රියාත්මක බවයි.
මේ අතර ව්‍යාජ වායු විමෝචන සහතික ඉදිරිපත් කරන්නන් පිළිබදවද හෙළිව ඇති අතර ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් පවතින බවයි ඉන්දික හපුගොඩ මහතා සදහන් කළේ.

 

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :