ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිඛෙනවා
ඒ අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වූ සාකච්ජාවේදීයි.
එහිදී පළාත් සභා 7 ක මැතිවරණය එකවර පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව උතුරු මැද/ සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවලත් සැප්තැම්බර් මාසයේ කාලය අවසන් වන මධ්‍යම / වයඹ හා උතුරු පළාත් සභාවේත් 2018 ජනවාරි මාසයේ කාලය අවසන් වන දකුණු පළාතෙත් එක්වර මැතිවරණය පැවැත්වීමට නියමිතයි.
නිල කාලය ඉතිරිව පැවතීම හේතුවෙන් බස්නාහිර හා ඌව පළාත් සභා මැතිවරණ තවදුරටත් කල් යනු ඇති බවයි සදහන් වන්නේ.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :