ව්‍යවස්ථාවට එරෙහිව – ඒකාබද්ධය 30 කොලඹට

යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ලබන 30 වනදා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත්වන බවයි ඒකාබද්ධ විපක්ෂය නිවේදනය කළේ.
මේ සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරන විශාල පිරිසක් සහභාගි කරවීමට තීරණය කර තිඛෙනවා.
වත්මන් රජය කෙටුම්පත් කර ඇති නව ව්‍යවස්ථාව පිළිබඳ රට පුරා සම්මන්ත්‍රණ පවත්වමින් ජනතාව දැනුම්වත් කිරීමටද තීරණය කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish