තවත් කොරෝන මරණ 46ක්/ සමස්තය 1700 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 46ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1742ක දක්වා ඉහළගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *