බරපතල වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුව මූල්‍ය අවභාවිතා චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ගොනු කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම සදහන් කළේ.
ගාමිණී සෙනරත්/පියදාන කුඩාබලගේ/නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර නැමැති සැකකරුවන්ට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර තිඛෙනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270