විශේෂ මහාධිකරණයේ පලමු නඩුව ගාමිණී සෙනරත්ට එරෙහිව

බරපතල වංචා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුව මූල්‍ය අවභාවිතා චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුව ගොනු කර ඇති අතර ඔවුන්ට අධිචෝදනා භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම සදහන් කළේ.

ගාමිණී සෙනරත්/පියදාන කුඩාබලගේ/නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර නැමැති සැකකරුවන්ට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර තිඛෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :