පෙරාදෙණිය සරසවිය හදිසියේම වැසෙයි

පරිපාලනමය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් පේරාදෙණිය සරසවියේ සියලුම පිඨයන් දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවරගෙන තිඛෙනවා.
ඒ මාස 2ක කාලයක් සදහා බවයි ප්‍රකාශ වන්නේ.සරසවියේ සියලුම සිසුන්ට අද පස්වරු 6.00ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙසද දැනුම්දී තිඛෙනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :