21 වන සියවසේ දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය අද

21 වන සියවසේ දිස්වන දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය ද රාත්‍රීයේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වනවා.
ඒ අනුව අද රාත්‍රී 10.44 ට මෙම චන්ද්‍රග්‍රහණය ආරම්භ වන අතර එහි උච්චතම අවස්ථාව හෙට අළුයම 1යි 51ට ලංකාවට දිස්වනවා.
හෙට අළුයම 4 යි 58 ටයි මෙය නිමාවට පත්වන්නේ.
මේ එම චන්ද්‍රග්‍රහණය පිළිබද සම්පූර්ණ තොරතුරු සහිත වීඩියෝවක්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :