ජනපති වුනොත් මුලින්ම කරන දේ ගෝඨාභය හෙළිකරයි

තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් දෙමල ජනතාවට ආර්ථික නිදහස ලබා දෙන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
රාජපක්ෂ මහතා මේ බව සදහන් කළේ කොලඹදී දෙමල මාධ්‍යවේදීන් සමග පැවැති සාකච්ජාවකට එක්වෙමින්.
තමන් ජනාධිපති ධූරයට පත්වුවහොත් පලමුව ඉටු කරනු ලබන්නේ දෙමල ජනතාවට ආර්ථිකමය නිදහස ලබාදීම බවද ඔහු මෙහිදී අවධාරණය කළා.
පසුගිය පාලන සමයේ දෙමල ජනතාවට ආර්ථික නිදහසක් පැවැති බව උතුරේ මහ ඇමති ෂී වී ව්ග්නේෂ්වරන් මහතා විසින්ද පිළිගෙන ඇති බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :