සියවසේ දීර්ඝතම ලෝහිත චන්ද්‍රග්‍රහණය අද අළුයම ලෝකයට දිස්වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම මෙම චන්ද්‍රග්‍රහණය දිස්වූයේ වලාකුළුවලින් එල්ලවූ දැඩි බලපෑම් සමගයි.
ඒ අනුව වඩාත් පැහැදිලිව අඛණ්ඩව සූර්ය ග්‍රහණය නැරඹීමට ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී හැකියාවක් ලැබී තිබුණේ නැහැ.
එහෙත් වරින් වර එය දැකගත හැකිවූ අතර ග්‍රීසිය ඇතුලු රටවල් කිහිපයකට මෙන්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටද සියවසේ චන්ද්‍රග්‍රහණය වඩාත් පැහැදිලිව දිස්වුණා.මේ නාසා ආයතනය විසින් සියවසේ චන්ද්‍රග්‍රහණයේ විවිධ අවස්ථා සජීවීව ඉදිරිපත් කළ ආකාරයයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :