ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධූර අතහැර ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිඛෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා කම්කරු පක්ෂය මිලදී ගැනීම සදහා මේ බවන විටත් සාකච්ජාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.
මේ වන විට නිදහස් පක්ෂයේ සිටින පාක්ෂිකයින් රදවා ගැනීමේ විකල්ප නිදහස් පක්ෂය ලෙස ක්‍රියාත්මකවීම මෙම කණ්ඩායමේ අපේක්ෂාව බව සදහන්.
අනතුරුව ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ සන්ධානයට එක්වන බවයි තතු දත් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :