කරුණානිධිට අසාධ්‍යයි

තමිල්නාඩුවේ දීර්ඝ කාලයක් මහ ඇමති ධූරය දැරූ ඩී එම් කේ පක්ෂ නායක මුතුවේල් කරුණානිධි මහතා දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා.
ඒ අනුව ඔහු ප්‍රතිකාර ලබමින් සිටින කාවේරි රෝහලට පවුලේ සාමාජිකයින් රැසක්ද මේ වන විට පැමිණ සිටින බව සදහන්.
රෝහලෙන් පිටත කරුණානිධි මහතාගේ ආධාරකරුවන් විශාල පිරිසක්ද රැදී සිටින බවයි වාර්තාවන්නේ.
මේ වන විට 94 වන වියේ පසුවන කරුණානිධි මහතා දැඩි උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පීඩා විදිමින් සිටින බවද සදහන්.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :