ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තීරණය කර තිඛෙනවා. උන්වහන්සේ පවසන්නේ මෙතෙක් කල් තමන් එම ධුරය දැරුවද ජනාධිපතිවරයා තමන්ගෙන් ඊට අදාළ කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට අසමත්වූ බවයි.
ඒ අනුව හේතු පැහැදිලි කර එම ධූරයෙන් ඉවත් වන බවයි උන්වහන්සේ සදහන් කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :