අද මැදියමේ සිට දුම්රිය වර්ජනයක්

සැලසුම් කළ වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති අවධාරණය කරනවා.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ ඔවුන්ද මෙම වර්ජනයට එක්වන බවයි.
මීට පෙර වර්ජනයකට සූදානම්වූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පල කරමින් මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :