මරණ දඩුවම් ලයිස්තුවට තවත් දෙදෙනෙක් එක්වෙයි

මතුකුඩු ළග තබා ගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදනකුට කොලඹ මහාධිකරණය විසින් අද මරණ දඩුවම නියම කළා.
විනිසුරු ගිහාන් කුලතුංග මහතායි නියෝගය ලබාදුන්නේ.
වෑවලගේ ප්‍රසන්න නොහොත් සීනි බබා හා අමිත් උමගුලිය නම් සැකකරුවන්ට මෙසේ මරණ දඩුවම නියම කර තිඛෙනවා.
2013 වසරේ ජනවාරි මාසයේදී හෙරොයින් ග්‍රෑම් 2.8 ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :