උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියමෙන් පසු තහනම්

අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති / සම්මන්ත්‍රණ / වැඩමුලු ආදී සියලු ක්‍රියාකාරකම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සීමා වනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම නියමය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
මෙම කාල සීමාව තුල ආදර්ශ ප්‍රශ්න පත්‍ර විද්‍යුත් හා මුද්‍රිත හෝ කවර මාධ්‍යයකින් ඛෙදා හැරීමද තහනම් වනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :