සරසවි විරෝධතා පසුපස දේශපාලනික මුදල් -Audio

විශ්ව විද්‍යාල සිසුන් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කරන විරෝධතා රැසක්ම දේශපාලනික වශයෙන් මුදල් ගෙවා ක්‍රියාත්මක කරනු ලබන බව හෙළිව ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :