සරසවි විරෝධතාවලට දේශපාලන පක්ෂවලින් මුදල් ලබාදෙන බව හෙළිව ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය ඔප්පු කරන්නැයි අභියෝග කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :