වසරේ දෙවන වාරයේ පාසල් නිවාඩුව අගෝස්තු 03 වනදා සිට සැප්තැම්බර් 03 වනදා තෙක් ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
රජයේ මුස්ලිම් පාසල් අගෝස්තු 20 වනදා සිට 27 වනදා තෙක් දෙවන වාරයේ නිවාඩුව වෙනුවෙන් වසා තැබීමට නියමිතයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :