වැඩියෙන් නැරඹූ විශේෂාංග

දවසෙන් හිදෙන හදිසියේම පිරෙන විස්මිත විල

බෙදා හරින්න :

විශාල විලක් නිරන්තරයෙන් අඅතුරුදන් වෙමින් යළි මතුවන ස්ථානයක් පිළිබද ඔබ මෙතෙක් දැන සිටියාද ?
මේ ඔස්ටේ්‍රලියාවේ කැන්බරා නගරයට ආසන්නයෙන් පිහිටා ඇති එම විස්මිත විල පිළිබද කතාවයි.
වර්ග කිලෝමීටර 155ක් පුරා පැතිර ඇති මෙම අද්භූත විල හැදින්වෙන්නේ ජෝර්ජ් විල ලෙසයි.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ සම්පූර්ණයෙන්ම ජලය පිරී තිබුණද ඇතම් එක් රැයක් තුල මෙම විලේ විශාල කොටසක දිය අතුරුදන්වීමයි.lake-george-canberra-6
ඒ අනුව වර්ග කිලෝමීටර 155ක් පුරා පැතිර ඇති විල එක් දිනක් තුල වර්ග කිලෝමීටරයකට ආසන්න මට්ටමක් දක්වා සිදී ගිය අවස්ථාවන්ද වාර්තාවී තිඛෙනවා.
එහෙත් ඊට නිශ්චිත හේතුවක් අනාවරණ කරගෙන නැහැ.
කෙසේ වෙතත් වර්ෂාව ලැබීමත් සමග යළිත් දින කිහිපයකින් මෙම සම්පූර්ණ විල දැක ගැනීමට අවස්ථාව හිමිවනවා.

lake-george-canberra-4
ඒ අනුව මෙම අසාමාන්‍ය සංසිද්ධිය පිළිබද විවිධ මත ඉදිරිපත් කෙරෙනවා.
ඉන් එක් මතයක් වන්නේ මෙම විල පත්ලේ පොලව අඅභ්‍යන්තරයට විහිදෙන භූ පැලුම් ඇති බැවින් ඒ හරහා ජලය ගැඹුරු පොලවට ගලා යන බවයි.
එසේම ඇතැම් අවස්ථාවලදී එම ජලයම එම විවර ඔස්සේ ඉහළට ගලාවිත් විල පිරීමට ලක්වන බවද තවත් මතයක් වනවා.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts