මහජන මුදල් වැය කරමින් පසුගිය රජය සමයේ ඉන්ධන මිල පිළිබද අසත්‍ය තොරතුරු සහිත පුවත්පත් දැන්වීම් පල කළ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිඛෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින්.
ඒ අනුව මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මතයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :