බ්‍රිතන්‍ය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ මරණයට සම්බන්ධ සැකකරු රිමාන්ඩ

ලංකාවේ සුහද රග්බි තරගාවලියක් සදහා පැමිණ සිටි බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායමක ක්‍රිඩකයින් දෙදනකු හදිසියේ මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඒ අගෝස්තු මස 10 වනදා දක්වායි.
සැකකරු විසින් අදාළ රග්බි ක්‍රීඩකයින්ට හෙරොයින් අලෙවි කර ඇති බවයි මේ වන විට අනාවරණ කරගෙන ඇත්තේ.
ඔවුන්ගේ මරණවලට හේතුවෙන් අධික හෙරොයින් භාවිතය හා ඒවා විෂවීම බවයි හදුනාගෙන ඇත්තේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :