ජාලිය වික්‍රමසූරියට එරෙහි වරෙන්තුව දික්වෙයි

මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ලවී සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුව කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද යළි දීර්ඝ කළා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද යළි කැදවූ අවස්ථාවේදීයි.
රජයේ මුදල් ඩොලර් 132,000 ක් අවභාවිතා කළ බවට චෝදනා ලැබූ ඔහු අධිකරණයේ තාවකාලික අවසරයක් මත අමෙරිකාව බලා පිටත්ව ගිය අතර ඔහු මේ වන විට මෙරටට පැමිණීමෙන් වැලකී සිටීමයි මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතුවී ඇත්තේ.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :