රජයේ ආයතනවලට බාහිර සේවකයින් බෑ / චක්‍රලේඛයක් නිකුත් වෙයි

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිභාහිරව සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම තහනම් කෙරෙන චක්‍රලේඛයක් රජය විසින් නිකුත් කර තිඛෙනවා.
මෙම චක්‍රලේඛය හදිසියේ නිකුත් කිරීමට හේතුවක් මෙතෙක් ප්‍රකාශවී නැහැ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :