වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ෙඖෂධ වර්ග 15 ක මිල ගණන් පහල හෙළන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොලඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැති උත්සවයකදී අදහස් දක්වමින්.
රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ උප සභාපති ධූරයට පත්වීම වෙනුවෙන් ඔහු ඇගයීම සදහා වෘත්තීය සමිති කිහිපයක් විසින් මෙම උත්සවය සංවිදානය කර තිබුණා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මිල අඩු කෙරෙන ෙඖෂධ 15න් 10ක්ම  පිළිකා රෝගීන්ට ලබාදෙන ඉහළ මිලකින් යුතු ෙඖෂධ බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :