කුඩු ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි

වැල්ලවත්ත ප්‍රදේශයේදී මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් ඉලක්ක කර ගනිමින් පොලිසිය වෙඩි තැබීමක් සිදුකර තිඛෙනවා.
ඒ වැටලීමක් අතරතුරදීයි.
සිද්ධියෙන් එම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
ඔහු සමග ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවකුද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :