දුම්වැටි මත පනවා ඇති බද්ද මුදල් අමාත්‍යාංශය විසින් ඉහළ නංවා තිඛෙනවා.
ඒ දුම්වැටියකට රුපියල් 3යි ශත 80 ක් වන පරිදියි.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යන බවයි සමාගම් සදහන් කරන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :