බද්ද වැඩි කිරීම නිසා වාහන මිල ලක්ෂ 3කින් ඉහළට

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි මෝටර් රථවල තීරු බදු වැඩි කිරීම සමග එම මොටර් රථයක මිල රුපියල් ලක්ෂ 3කින් පමණ ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රකාශකයකු සදහන් කළේ අවම වශයෙන් රුපියල් ලක්ෂ 2 ක සිට 4.5 දක්වා අගයකින් මෙම මිල ඉශල යන බවයි.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :